Suwanda Duupaya (L)

Price Rs.120
නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ සුවඳ ධූපයෙන් දිනපතා උදේ සවස දුම් ඇල්ලීමෙන් නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හා කාර්යාලයේ දියුණුව සැලසෙයි. සියලුම බාහිර උපද්‍රවයන් දුරුකොට සතුට සෞභාග්‍ය උදා කරයි.