Malwara Aushada Manjusawa (S)

Price Rs.120
නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ මල්වර ඖෂධ මංජුසාවේ බලය කරනකොට ගෙන මල්වර නැකත සුභ හෝ අසුභ ඵල වුවත් සියලු අපල දුරු වී ඇයට හා ඇයගේ පවුලට සියලු යස ඉසුරු ලඟා කරවන බව හසල දැනුමැති ප්‍රවීණ නක්‍ෂත්‍ර මහතුන් පිළිගන්නා අතර පෙර ඍෂිමතානුකූලව පිළියෙල කරන ලද ඖෂධ මංජුසාවකි.