Malwara Aushada Manjusawa (S)

Price Rs.120
නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආරක්ෂක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ මල්වර ඖෂධ මංජුසාවේ බලය කරනකොට ගෙන මල්වර නැකත සුභ හෝ අසුභ ඵල වුවත් සියලු අපල දුරු වී ඇයට හා ඇයගේ පවුලට සියලු යස ඉසුරු ලඟා කරවන බව හසල දැනුමැති ප්‍රවීණ නක්ෂත්‍ර මහතුන් පිළිගන්නා අතර පෙර ඍෂිමතානුකූලව පිළියෙල කරන ලද ඖෂධ මංජුසාවකි.