Eswaha Winadosha Haranaya

Price Rs.60
නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ ඇස්වහ කටවහ විනදෝශ හරණයෙන් දිනපතා උදේ, සවස දුම් ඇල්ලීමෙන් ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හා කාර්යාලයට ඇස්වහ, කටවහ, ප්‍රේත පිසාචාදී බැල්ම, ග්‍රහදෝෂ, අනවින ඇතුලු සියලු විපත් හා දෝෂ දුරුවී දිනෙන් දින දියුණුව ලඟාකර සිරිදෙව්දුවගේ බැල්ම ඇතිකරයි.