Conventional Main Stone-II

Price Rs.750

මෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් රූපය, නාග රූපය, ‍‍ත්‍රිශූලය, වේලායුධය ඇතුලුව ද්‍රව්‍යයන් 42ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.