Bodhipooja Suwanda Mishranaya

Price Rs.60
නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ බෝධිපූජා සුවඳ මිශ්‍රණය නැවුම් කලයකට පෙරාගත් පැන් සමඟ මුසුකර බෝධීන් වහන්සේ නැහැවීමෙන් සියලු අපල උපද්‍රව දුරුවී නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හා කාර්යාලයේ දියුණුව සැලසෙයි. රෝග පීඩා ආදිය දුරුකොට සිරුරු පැහැපත් වේ. පවුලේ සතුට, සාමය හා සෞභාග්‍ය උදාකරයි.