WhatsApp Image 2020-12-18 at 15.12.02

Abra Wishabeejanashaka Duupaya

Price Rs.60
නිවෙස් සහ අවට පෙදෙස් රෝග කාරක විශබීජයන්ගෙන් සුර‍ක්‍ෂිත කිරීමට හා ආසාදන ව්‍යාප්තිය අවමකර ගැනීමට, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව විසින් නිර්දේශිත ස්වාභාවික ඖෂධ වර්ග යොදා නිපදවන ලද “පුන්සඳ අබ්‍රා විශබීජනාශක ධූපය” රෝග හා වසංගතවලින් ආර‍‍ක්‍ෂා වීමට දේශීයත්වය තුලින් ගත් සාර්ථක පියවරකි.